ෆෙඩරෂන් ඩි ඉන්ටර්නැෂනල් ලෝටොමොබිල්

ෆෙඩරෂන් ඩි ඉන්ටර්නැෂනල් ලෝටොමොබිල් (FIA) යනු ලාබ-නොඋපයන සංගමයක් වන අතර 1904 ජූනි 20 දිනදී එය ඇසෝෂිෂෙන් ඇන්ටනැෂනල් ඩෙ ඔටෝමොබීල් ක්ලබ් හොකොන්යෙ (AIACR) ලෙසින් ඇරඹුනේ මෝටර් රථ පදවන්නන්ගේ සංවිධාන සහ මෝටර් රථ භාවිතා කරන්නන්ගේ අයිතිවාසිකම් නිරූපණය කිරීමටය. පොදු මහජනතාව විසින් FIA හඳුනන්නේ, බොහෝ මෝටර් රථ ධාවන තරග ඉසව් සඳහා පාලක ආයතනයක් ලෙසිනි.

ෆෙඩරෂන් ඩි ඉන්ටර්නැෂනල් ලෝටොමොබිල්
සංක්ෂිප්තයFIA
සංස්ථාපනය20 ජූනි 1904 ( AIACR ලෙසින්)
වර්ගයක්‍රීඩා ෆෙඩරේෂනය
නෛතික තත්ත්වයස්වෙච්ඡා සංගමය
අභිප්‍රායමෝටර් රිය පදවන්නන්ගේ ගැටළු
මෝටර් රථ ක්‍රීඩා
මූලස්ථානයප්‍රංශය ප්ලාස් ඩි ලා කොන්කෝර්ඩ්
පිහිටුම
ප්‍රදේශය සේවය සැපයෙන
ජාත්‍යන්තර
Membership
ලොව පුරා සාමාජීක සංවිධාන 222
නිල භාෂා
ඉංග්‍රීසි
ප්‍රංශ
ඉතාලි
සභාපති
ප්‍රංශය ජොන් ටොඩ්
Main organ
මහා මණ්ඩලය
AffiliationsFIA ආයතනය
FIA පදනම
ලෝක සෞඛ්‍ය සංවිධානය
ආර්ථික සහයෝගිතාවය සහ සංවර්ධනය සඳහා සංවිධානය
ලෝක සංචාරක සංවිධානය
එජා පරිසර වැඩසටහන
වෙබ් අඩවියwww.fia.com

8, ප්ලාස් ඩි ලා කොන්කෝර්ඩ්, පැරිසිය යන ස්ථානයෙහි මූලස්ථානය පිහිටි FIA, සමන්විත වන්නේ ලොව පුරා රටවල් 125ක ජාතික සාමාජීක සංවිධාන of 213 වෙතිනි.[1] එහි වර්තමාන සභාපතිවරයා ජොන් ටොඩ් වෙයි.

ප්‍රංශ භාෂාව-කතා නොකරන රටවල පවා, FIA සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ එහි ප්‍රංශ නමින් හෝ කෙටි අකුරු වලින් හෝ වන අතර, කලාතුරකින් එය ජාත්‍යන්තර මෝටර් රථ ෆෙඩරේෂනය යන්නෙන් විදහාදැක්වෙයි.

ආශ්‍රිත සංස්කරණය

  • ඔටෝස්පෝට්: 26 ජූලි 2007, පිටු8–9. වර්ල්ඩ් මෝටර් ස්පෝර්ට් කවුන්සිල්.
  1. "FIA හෝම්පේජ් – FIA මේමබර් ක්ලබ්ස්". Fia.com. සම්ප්‍රවේශය 2010-08-28.