මෝටර් රථ ධාවන තරග

මෝටර් රථ ධාවන තරග (කාර් රේසිං, මෝටර් රේසිං ලෙසින්ද හැඳින්වෙන) යනු, තරග වැදීම සඳහා මෝටර් රථ ධාවනයෙහි යෙදීම සිදුවන්නාවූ ක්‍රීඩාවකි. මෝටර් රථ ධාවන තරගයන්හී විවිධවූ වෙනස් ප්‍රභේද ඇත.

මෝටර් රථ ධාවන තරග
Sebastian Vettel overtaking Mark Webber 2013 Malaysia 1.jpg
උසස්ම පාලන මණ්ඩලයFIA
පළමුව ක්‍රීඩා කලේඅප්‍රේල් 28, 1887
ගුණාංග
මිශ්‍ර ලිංගඔව්
වර්ගීකරණයඑළිමහන්
"https://si.wikipedia.org/w/index.php?title=මෝටර්_රථ_ධාවන_තරග&oldid=365411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි