ෆුලරීන් යනු, කුහරමය ගෝලයක, ඉලිප්සොයිඩයක හෝ නලයක ආකාරයේ ව්‍යුහයකින් යුතු, පූර්ණ වශයෙන් කාබන් වලින් සමන්විත වූ, ඕනෑම අණුවකි.

බක්මින්ස්ටර්ෆුලරීන් C60 (වමෙහි) සහ කාබන් නැනෝ-නල (දකුණේ), ෆුලරීන් පවුලේ සාමාජීක ව්‍යුහයන් සඳහා නිදසුන් දෙකකි.

මෙහි දැනට බහුලවම ඇති අණුව කාබන් පරමාණු 60ක් එකිනෙකාට සම්බන්ධ වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ෆුලරීන්&oldid=435984" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි