ෆ්‍රෙඩ්රික් කුමරු, ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු

ෆ්‍රෙඩ්රික් කුමරු යනු ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු වේ. ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිනගේ සහ හෙන්රික් කුමරුගේ වැඩිමහල් පුත්‍ කුමරු වේ.

ෆ්‍රෙඩ්රික් කුමරු
ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු
මොන්පෙසාට්හි කවුන්ට්වරයා
ෆ්‍රෙඩ්රික් කුමරු 2018දී
උපත26 මැයි 1968 (1968-05-26) (වයස 55)
රිග්ස්හොස්පිටලෙට්, කෝපන්හේගන්, ඩෙන්මාර්කය
වල්ලභයාමේරි,ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරිය (වි. 2004)
දරුවන්
සම්පූර්ණ නාමය
ෆ්‍රෙඩ්රික් ඇන්ඩ්රේ හෙන්රික් ක්‍රිස්ටියන්
වංශයමොන්පෙසාට් වංශය
පියාහෙන්රික් කුමරු, ඩෙන්මාර්කයේ වල්ලභ කුමරු
මවඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින