[[ගොනු|thumb| ෆින්ලන්තය වෙතින් පැමිණි හොර බඩු ජාවාරම්කරුවන් හා සමග රුසියානු දේශසීමාවෙහිදී ඇතිවු සුළු සටනක්, 1853. වැසිලි හුඩියාකොෆ් ගේ සිතුවමක්.]] හොර බඩු ජාවාරම යනු, ගොඩනැගිල්ලකින් ඉවතට, සිරගෙයක් තුලට හෝ , ජාත්‍යන්තර දේශසීමාවක් හරහා, උපයෝජ්‍ය නීති හෝ අනෙකුත් රෙගුලාසි හෝ අතික්‍රමණය කරමින්, භාණ්ඩ හෝ ජනයා හෝ නීතිවිරෝධි ලෙසින් ප්‍රවාහණය කිරීම වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=හොර_බඩු_ජාවාරම&oldid=476472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි