හොර බඩු ජාවාරම
[[ගොනු|thumb| ෆින්ලන්තය වෙතින් පැමිණි හොර බඩු ජාවාරම්කරුවන් හා සමග රුසියානු දේශසීමාවෙහිදී ඇතිවු සුළු සටනක්, 1853. වැසිලි හුඩියාකොෆ් ගේ සිතුවමක්.]] හොර බඩු ජාවාරම යනු, ගොඩනැගිල්ලකින් ඉවතට, සිරගෙයක් තුලට හෝ , ජාත්‍යන්තර දේශසීමාවක් හරහා, උපයෝජ්‍ය නීති හෝ අනෙකුත් රෙගුලාසි හෝ අතික්‍රමණය කරමින්, භාණ්ඩ හෝ ජනයා හෝ නීතිවිරෝධි ලෙසින් ප්රවාහණය කිරීම වෙයි.