හොරගොල්ල ජාතික උද්‍යානය

ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් නිට්ටඹුව ප්‍රදේශයේ තිබෙන හොරගොල්ල ජාතික උද්‍යානය තුල අභ්‍යන්තර තෙත්බිම් දැකිය හැක.

හොරගොල්ල ජාතික උද්‍යානය
IUCN category II (national park)
Map showing the location of හොරගොල්ල ජාතික උද්‍යානය
Map showing the location of හොරගොල්ල ජාතික උද්‍යානය
පිහිටීම
පිහිටුමබස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයගම්පහ
වර්ග ප්‍රමාණය13.6 hectares (0.053 sq mi)
සංස්ථාපනය1973
පාලක ස්ථිතියවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව