හොටෙප්සෙඛෙම්වි යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දෙවන රාජවංශය ආරම්භ කළේ යැයි සැලකෙන මුල්කාලීන ඊජිප්තු රජකුගේ හොරස් නාමයයි. ඔහුගේ රාජ්‍ය සමයයෙහි දිග නිශ්චිතව නොදනී; ටියුරින් රාජාවලිය අනුව එය අභව්‍ය අයුරින් වර්ෂ 95 ක් ලෙස[4] දක්වා ඇතත්, පුරාතන ඊජිප්තු ඉතිහාසඥ මැනතෝ විසින් "Boëthôs" රාජ්‍ය කාලය වසර 38 ක් පැවති බව දක්වයි.[5] Egyptologists මෙම ප්‍රකාශ දෙකම දෝෂ සහගත හෝ අතිශයෝක්ති ලෙස සලකයි. ඔවුන්ගේ අදහස Hotepsekhemwy වසර 25 ක හෝ 29 ක පාලන කාලයකට හිමිකම් කියන බවය.[6]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b Wolfgang Helck: Untersuchungen zur Thinitenzeit (Ägyptologische Abhandlungen), Vol. 45, Harrassowitz, Wiesbaden 1987, ISBN 3-447-02677-4
  2. ^ Alan H. Gardiner: The royal canon of Turin. Reissued. Griffith Institute, Oxford 1997, ISBN 0-900416-48-3, vol. 1
  3. ^ Edward Brovarski: Two old writing boards from Giza. In: Annales du Service des Antiquités de l'Égypte. vol. 71, 1987, ISSN 1687-1510, p. 27–52, issue 1, Online (PDF; 11 MB).
  4. ^ Alan H. Gardiner: The royal canon of Turin. Griffith Institute of Oxford, Oxford (UK) 1997, ISBN 0-900416-48-3; page 15 & Table I.
  5. ^ William Gillian Waddell: Manetho (The Loeb Classical Library, Volume 350). Harvard University Press, Cambridge (Mass.) 2004 (Reprint), ISBN 0-674-99385-3, page 37–41.
  6. ^ Dietrich Wildung: Die Rolle ägyptischer Könige im Bewusstsein ihrer Nachwelt. Teil 1: Posthume Quellen über die Könige der ersten vier Dynastien; Münchener Ägyptologische Studien, Volume 17. Deutscher Kunstverlag, München/Berlin, 1969. page 31-33.

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=හොටෙප්සෙඛෙම්වි&oldid=674974" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි