හෙළ හෝඩිය
(හෙල හෝඩිය වෙතින් යළි-යොමු කරන ලදි)
හෙළ බසෙහි සියළු වචන ලිවීමට හැකි අවම අකුරු මාලාවයි.
පණකුරු ගණන :12
ගතකුරු ගණන : 20
වරනැගීම් පිල්ලම් සමග
සංස්කරණයඅ | ආ | ඇ | ඈ | ඉ | ඊ | උ | ඌ | එ | ඒ | ඔ | ඕ | (අං) |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක | කා | කැ | කෑ | කි | කී | කූ | කූ | කෙ | කේ | කො | කෝ | කං |
ග | ගා | ගැ | ගෑ | ගි | ගී | ගු | ගූ | ගෙ | ගේ | ගො | ගෝ | ගං |
ජ | ජා | ජැ | ජෑ | ජි | ජී | ජු | ජූ | ජෙ | ජේ | ජො | ජෝ | ජං |
ට | ටැ | ටෑ | ටි | ටී | ටු | ටූ | ටෙ | ටේ | ටො | ටෝ | ටං | |
ඩ | ඩා | ඩැ | ඩෑ | ඩි | ඩී | ඩු | ඩූ | ඩෙ | ඩේ | ඩො | ඩෝ | ඩං |
ණ | ණා | ණැ | ණෑ | ණි | ණී | ණු | ණූ | ණෙ | ණේ | ණො | ණෝ | ණං |
ත | තා | තැ | තෑ | ති | තී | තු | තූ | තෙ | තේ | තො | තෝ | තං |
ද | දා | දැ | දෑ | දි | දී | දු | දූ | දෙ | දේ | දො | දෝ | දං |
න | නා | නැ | නෑ | නි | නී | නු | නූ | නෙ | නේ | නො | නෝ | නං |
ප | පා | පැ | පෑ | පි | පී | පු | පූ | පෙ | පේ | පො | පෝ | පං |
බ | බා | බැ | බෑ | බි | බී | බු | බූ | බෙ | බේ | බො | බෝ | බං |
ම | මා | මැ | මෑ | මි | මී | මු | මූ | මෙ | මේ | මො | මෝ | මං |
ය | යා | යැ | යෑ | යි | යී | යු | යූ | යෙ | යේ | යො | යෝ | යං |
ර | රා | රැ | රෑ | රි | රී | රු | රූ | රෙ | රේ | රො | රෝ | රං |
ල | ලා | ලැ | ලෑ | ලි | ලී | ලු | ලූ | ලෙ | ලේ | ලො | ලෝ | ලං |
ව | වා | වැ | වෑ | වි | වී | වු | වූ | වෙ | වේ | වො | වෝ | වං |
ස | සා | සැ | සෑ | සි | සී | සු | සූ | සෙ | සේ | සො | සෝ | සං |
හ | හා | හැ | හෑ | හි | හී | හු | හූ | හෙ | හේ | හො | හෝ | හං |
ළ | ළා | ළැ | ළෑ | ළි | ළී | ළු | ළූ | ළෙ | ළේ | ළො | ළෝ | ළං |
මූලික අකුර මාලාව
සංස්කරණයපනකුරු
සංස්කරණය- අ ආ
- ඇ ඈ
- ඉ ඊ
- උ ඌ
- එ ඒ
- ඔ ඕ
ගතකුරු
සංස්කරණය- ක ග ජ
- ට ඩ ණ
- ත ද න
- ප බ ම
- ය ර ල ව
- ස හ ළ
- ං