හෙරිටන්ස් කණ්ඩලම
ආරම්භයේ කන්ඩලම හෝටලය නම්වූ හෙරිටන්ස් කණ්ඩලම හෝටලය ශ්‍රී ලංකාවේ කන්ඩලම වැව් තාවුල්ලේ ඉදිකොට ඇති තරු 5 පංතියේ හෝටලයකි.[1].. එය එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයට අයත් වෙයි.[2]
පිහිටීම සංස්කරණය
මෙම හෝටලය පෞරාණික දඹුලු නගරය ආසන්නයේ පවතී.
අතීතය සංස්කරණය
1994 වසරේ ඉදිකරන ලද කණ්ඩලම හෝටලය, 2005 දෙසැම්බර් මසදී නැවත වරක් නවීකරණයට ලක්කොට තිබෙයි.[3]
ගෘහ නිර්මාණය සංස්කරණය
දේශමාන්‍ය ජෙෆ්රි බාවා මෙම ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පීයා වේ.
මේවාද බලන්න සංස්කරණය
ආශ්‍රිත සංස්කරණය
- ↑ ලක්‍ෂමන් පියසේන (1994). වැවේ බැන්ද හෝටලය. කර්තෘ ප්‍රකාශනයකි. ISBN 955-95645-0-1.
- ↑ "කණ්ඩලමේ එන්න... Royal Suite එකේ ඉන්න..." මව්බිම. 2014 ජනවාරි 8. සම්ප්‍රවේශය 2014 මැයි 23.
{{cite web}}
: Check date values in:|accessdate=
and|date=
(help) - ↑ "කන්ඩලම හෝටලය ගැන බිදක්". හර්ෂස් බ්ලොග්. 2011 ජුනි 5. සම්ප්‍රවේශය 2014 මැයි 23.
{{cite web}}
: Check date values in:|accessdate=
and|date=
(help)