හෙපටයිටීස් ඒ
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
හෙපටයිටීස් ඒ යනු සෙංගමාල ප්‍රභේදයට අයත් බොවන රෝගයකි. මෙය දූෂිත ජලය පරිහරණයෙන් බෝවන අතර එමඟින් අක්මාව ආසාදනයවේ. ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂන ඇති වීමට සති 2ත් 6ත් අතර කාලයක් ගතවේ. සාමාන්‍ය වර්ධන කාලය දින 28කි. මෙම රෝගය සනීපාරක්ෂාව අඩු ප්‍රදේශ වල ඉක්මනින් පැතිරේ.[1]
හෙපටයිටීස් ඒ | |
---|---|
වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
![]() ඇස් කහ වීම | |
ICD-10 | B15. |
ICD-9 | 070.0, 070.1 |
DiseasesDB | 5757 |
MedlinePlus | 000278 |
eMedicine | med/991 ped/977 |
MeSH | D006506 |
රෝග ලක්ෂනසංස්කරණය
හෙපටයිටීස් ඒ රොගයෙහි මූලික රෝග ලක්ෂන ඉන්ෆ්ලුවෙන්සාවට සමානවේ. නමුත් ඇතැම් පුද්ගලයන්ට (විශේෂයෙන් ලමුන්ට) කිසිදු රොග ලක්ෂනයත් ඇති නොවේ. බොහෝ අවස්ථා වල රෝග ලක්ෂන මාස 2 ක් පමණ පවතී. නමුත් ඇතැම් පුද්ගලයන් මාස 6ක් පමණ රොගීව සිටිය හැක.
රෝගය වැළැක්වීමසංස්කරණය
ඉමියුන් ග්ලොබියුලීන් හෝ හෙපටයිටීස් ඒ එන්නත භාවිතයෙන් රෝගය වළක්වාගත හැක.
මූලාශ්‍රසංස්කරණය
- ↑ "Hepatitis A Virus" (PDF). Department of Health and Human Services. Retrieved 4 June 2013.