Termite-hill Gecko
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: Sauropsida
ගෝත්‍රය: Squamata
කුලය: Gekkonidae
ගණය: 'Hemidactylus'
විශේෂය: H. lankae
ද්වීපද නාමය
Hemidactylus lankae
Deraniyagala, 1953

හුඹස් හූනා, Hemidactylus lankae, යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ හූනන් විශේෂයකි.

ව්‍යාප්තිය සංස්කරණය

ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ව්‍යාප්ත මෙම හූනන් බොහෝ විට කණ්ඩලම, දඹුල්ල, ගිරිතලේ, බකමූණ, පුත්තලම, විල්පත්තු ජාතික උද්‍යානය සහ මැණික්දෙණ යන ප්‍රදෙශයන්හී දැකගත හැකි වේ.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හුඹස්_හූනා&oldid=336962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි