හීවිෂ ගෙම්බා

හී විෂ ගෙම්බා.

දරැණුතම විෂ සහිත ගෙම්බා වේ.[තහවුරු කර නොමැත]

ලොව දරැනුතම විෂ සහිත උභයජීවියා හීවිෂ ගෙම්බාය මෙම ගෙම්බාගේ විෂ ග්‍රෑම් 1 කින් මිනිසුන් ලක්ෂයක් පමන මරා දැමිය හැකියැයි පැවසේ[තහවුරු කර නොමැත] 3-5cm අතර වේ. අපූර්ව වර්ණ ගනී. ස්නායු පද්ධතියට විශ නිසා හානි සිදු වේ. විශ ග්‍රන්ථි සිරුර පුරාම විසිරී ඇත. ඇමේසන් වැනි දකුණු ඇමෙරිකානු වැසි වනාන්තර වල බහුලව දැක ගත හැක. මෙම සත්ත්වයා ඉදිරියේ කිසියම් සතෙකු සිටින විට ඌ පොළොවට පාද ගසමින් ඉහළට පනී.මෙම සත්ත්වයා ඉදිරියේ කිසියම් සතෙකු සිටින විට ඌ පොළොවට පාද ගසමින් ඉහළට පනී. ඉදිරි පාද ඔසවමින් අනතුරු අගවයි. රතු ඉන්දියානුවන් ‍ම්‍ෙ ගෙම්බා ග්‍ෙ විෂ ය‍ා‍ෙදා ග‍ෙන විෂ කැවූ ඊතල සාදයි සම විචිත්‍ර වර්ණ ගනි. එවා නම් කොළ ,කහ,කලු හා සමහර ගෙම්බන් නිල් වර්ණයෙන් ද සමන්විතයි.

"https://si.wikipedia.org/w/index.php?title=හීවිෂ_ගෙම්බා&oldid=470408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි