හිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සව

දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ බොහෝ රටවල් සහ ජාතීන් විසින් හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුද්දේ උදාව ලෙස සලකයි. මෙය සූර්ය වසරක ආරම්භයකි. ග්‍රෙගරි දින දසුන අනුව මෙය යෙදෙන දිනය වෙනස්වේ. වර්තමානයේ අප්‍රේල් 13, 14 හෝ 15 දිනට යෙදේ.

Gallery සංස්කරණය

  1. International Commerce (ඉංග්‍රීසි බසින්). Bureau of International Commerce. 1970.
  2. Fodor's; Staff, Fodor's Travel Publications, Inc (12 December 1983). India, Nepal and Sri Lanka, 1984 (ඉංග්‍රීසි බසින්). Fodor's Travel Publications. ISBN 978-0-679-01013-5.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)