හිජ්රා (ඉස්ලාම් දහම)

හිජ්රාත් හෝ හෙජිරා ලෙසින්ද හැඳින්වෙන, "හිජ්රා " (අරාබි: هِجْرَةහිජ්රා) යනු, ඉස්ලාමීය අනාගතවක්තෟ මුහමද් තුමා සහ එතුමන්ගේ අනුගාමිකයෝ මක්කමෙහි සිට මදිනාව දක්වා ක්‍රිව 622 ජූනි 21 සිට ජූලි 2 දක්වා යෙදුනු සංක්‍රමණය හෝ ගමන වෙයි.[1]


ආශ්‍රිත සංස්කරණය

  1. ක්‍රොනොලොජි ඔෆ් ප්‍රොපටික් ඉවෙන්ට්ස්, ෆස්ලර් රහුමාන් ෂායික් (2001) පි.52 සී/ස ටා-හා ප්‍රකාශකයෝ සමාගම.
"https://si.wikipedia.org/w/index.php?title=හිජ්රා_(ඉස්ලාම්_දහම)&oldid=277973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි