මක්කම (අරාබි: مكّة المكرمة‎) සවුදි අරාබියාවේ හිජාබ් ප්‍රාන්තයේ ඇති මුස්ලිම්වරුන්ගේ ශුද්ධවූ නගරයකි. මෙම නගරය ජිද්දා නගරයේ සිට කිලෝමීටර 73ක් දුරින්ද, රතුමුහුදේ සිට කිලෝමීටර 80ක් දුරින්ද, මුහුදු මට්ටමේ සිට මීටර 277ක් (අඩි 910ක්) උසින් පිහිටා ඇත්තේය.

මක්කා අල්-මුකර්රමා
Makkah al-Mukarramah
مكة المكرّمة
Skyline of මක්කා අල්-මුකර්රමා Makkah al-Mukarramah مكة المكرّمة
Skyline of මක්කා අල්-මුකර්රමා
Makkah al-Mukarramah
مكة المكرّمة
Coordinates: 21°25′N 39°49′E / 21.417°N 39.817°E / 21.417; 39.817
පළාත් මක්කාම පළාත
Government
 - මේයර් සරිෆ් උසාමා අල් බාර්
Area
 - Total 26
Elevation සැකිල්ල:Lengthdisp
Population (2004)
 - Total 1,294,168
"https://si.wikipedia.org/w/index.php?title=මක්කම&oldid=430528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි