හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත් රෝගය

හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත් රෝගය එසේත් නැත්නම් Hand, foot and mouth disease (HFMD) සාමාන්‍යයෙන් ළදරුවන්ට සහ ළමයින්ට වැලදෙන බෝවන රෝගයකි.

හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත් රෝගය
වර්ගීකරණය සහ බාහිර සම්පත්
මාස 11 ක පිරිමි ළමයෙකුගේ මුඛය වටා සාමාන්‍ය තුවාල
ICD-10B08.4
ICD-9074.3
DiseasesDB5622
MedlinePlus000965
eMedicinederm/175
MeSHD006232

රෝග කාරකය සංස්කරණය

coxsackie A virus සහ enterovirus 71 (EV-71).[1] මෙම රෝගයට බහුලවම හේතුවන වෛරස වේ.

බීජෞෂණය සංස්කරණය

බීජෞෂණ කාලය දින 3 - 7 පමණවේ

රෝග ලක්‍ෂණ සංස්කරණය

 
අල්ලේ ඇතිවන පැල්ලම්.
 
යටිපතුලේ ඇතිවන පැල්ලම්.
  • උණ
  • හිසරදය
  • මුහුනේ ඇතිවන වේදනාත්මක තුවාල සහ බිබිලි
  • අල්ලේ, යටිපතුලේ සහ සමහරවිට තොල් ඇතිවන පැල්ලම්. දරුවන්ගේ මෙම පැල්ලම් සාමාන්‍ය යෙන් කසන්නේ නැත. වැඩිහිටියන්ට වැළදුනොත් කැසීම ඇතිවේ.

ප්‍රතිකාර සංස්කරණය

විශේෂිත ප්‍රතිකාරයක් නොමැත. රෝග ලක්‍ෂණ මත බෙහෙත් නියමකෙරේ.

සංකූලතා සංස්කරණය

සංකූලතා ඇතිවීම විරලය.


මූලාශ්‍ර සංස්කරණය

  1. Suhaimi, Nur Dianah (April 20, 2008). "HFMD: 1,000 cases a week is unusual, says doc". Singapore: The Sunday Times (Straits Times). pp. 1–2.