හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත් රෝගය
හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත් රෝගය එසේත් නැත්නම් Hand, foot and mouth disease (HFMD) සාමාන්‍යයෙන් ළදරුවන්ට සහ ළමයින්ට වැලදෙන බෝවන රෝගයකි.
හෑන්ඩ්, ෆුට් ඇන්ඩ් මවුත් රෝගය | |
---|---|
වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
ICD-10 | B08.4 |
ICD-9 | 074.3 |
DiseasesDB | 5622 |
MedlinePlus | 000965 |
eMedicine | derm/175 |
MeSH | D006232 |
රෝග කාරකය
සංස්කරණයcoxsackie A virus සහ enterovirus 71 (EV-71).[1] මෙම රෝගයට බහුලවම හේතුවන වෛරස වේ.
බීජෞෂණය
සංස්කරණයබීජෞෂණ කාලය දින 3 - 7 පමණවේ
රෝග ලක්‍ෂණ
සංස්කරණයප්රතිකාර
සංස්කරණයවිශේෂිත ප්‍රතිකාරයක් නොමැත. රෝග ලක්‍ෂණ මත බෙහෙත් නියමකෙරේ.
සංකූලතා
සංස්කරණයසංකූලතා ඇතිවීම විරලය.
මූලාශ්‍ර
සංස්කරණය- ^ Suhaimi, Nur Dianah (April 20, 2008). "HFMD: 1,000 cases a week is unusual, says doc". Singapore: The Sunday Times (Straits Times). pp. 1–2.