පාෂාණය (භූ විද්‍යාව)

පාෂාණයක් යනු ඕනෑම ඛණිජමය හෝ ඛණිජාකාර ද්‍රව්‍යකින් සැදුණු ස්වභාවිකව පවත්නා ඝණ ස්කන්ධයකි. එහි පවත්නා ඛණිජ අන්තර්ගතය, එහි රසායනික සංයුතිය සහ නිර්මාණය වී ඇති ආකාරය අනුව එය වර්ගීකරණය වී ඇත. පාෂාණ සාමාන්‍ය වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කෙරෙයි: ආග්නේය පාෂාණ, විපරිත පාෂාණ සහ අවසාදිත පාෂාණ වශයෙනි. පාෂාණ වෙතින් පෘථිවියෙහි පිටත ඝණ ස්ථරය වන්නාවූ කබොල්ල තැනෙයි.

ග්‍රෑන්ඩ් කැනියන් යනු අවසාදිත පාෂාණ ස්ථර කිහිපයක් හරහා නිර්මාණය වී ඇති භූ විද්‍යාත්මක කැපුමකි.

භාහිර සබැඳිසංස්කරණය

  •   Rocks at Wikibooks
  •   rocks හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  •   The dictionary definition of rock at Wiktionary
"https://si.wikipedia.org/w/index.php?title=පාෂාණය_(භූ_විද්‍යාව)&oldid=479577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි