හාවෝ
හාවෝ | |
---|---|
European hare (Lepus europaeus) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Lagomorpha |
කුලය: | Leporidae |
ගණය: | ''Lepus'' Linnaeus, 1758 |
Type species | |
Lepus timidus Linnaeus, 1758
| |
Species | |
See text |
ලඳු කැළෑ ආශ්‍රිතව ජීවත් වන ඉතා වේගයෙන් දිවයන ක්‍ෂීරපායී වර්ගයකි. Leporidae කුලයේ Lepus ඝණයට අයත්ය.සුදු හා දුඹුරු වර්ණ වලින් යුතුවේ.ශාක භක්ෂක වේ.
රට හාවුන්ගෙන් වෙනස්වන ලක්‍ෂණ
සංස්කරණයලක්ෂණය | හාවා | රට හාවා |
---|---|---|
වාසස්ථානය | පඳුරු තුල | ගුල් තුල |
නවජන්ම අවධිය | තනිව ජීවත්විය හැක | දුර්වලය |
වේගය | වේගයෙන් දිවයා හැක | - |
ගෘහාශ්‍රිත කරණය | ගෘහාශ්‍රිත වීශේෂ නැත | ඇත |
-
2 යටි ලියමන]]
ආශ්‍රිත ලිපි
සංස්කරණය- [[රට හා
වෝ]]