හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය

හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය එසේත් නැත්නම් හාවඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය (ඉංග්‍රීසි:  Harvard University Press, HUP) යනු, හාවඩ් විශ්වවිද්‍යාලයේ අංශයක් ලෙස ක්‍රියාත්මක වන අයුරින් 1913 ජනවාරි 13 දින පිහිටුවන ලද ශාස්ත්‍රීය ප්‍රකාශන අරමුණු කරගත් ප්‍රකාශන ආයතනයක් වෙයි.[2] එය විශ්වවිද්‍යාල මුද්‍රණාල සංගමයේ සාමාජිකයෙක් වෙයි.[3]

හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය
පීතෘ සමාගමHarvard University
ආරම්භයජනවාරි 13, 1913 (1913-01-13)
සම්භව රටUnited States
මූලස්ථානයෙහි පිහීටිමCambridge, Massachusetts
බෙදාහැරීමTriLiteral (United States)
John Wiley & Sons (international)[1]
වැදගත් ජනයාGeorge Andreou (Director)
ප්‍රකාශන ප්‍රභේදයAcademic publishing
ImprintsBelknap
නිල වෙබ්අඩවියhup.harvard.edu
Kittredge Hall, home to Harvard University Press.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. TriLiteral
  2. "As Many Books as Possible Short of Bankruptcy". Harvard Magazine. March–April 2013. සම්ප්‍රවේශය January 28, 2015.
  3. "Our Members". Association of University Presses. සම්ප්‍රවේශය January 30, 2023.

භාහිර සබැඳි සංස්කරණය

ඛණ්ඩාංක: 42°22′58.8″N 71°7′37.3″W / 42.383000°N 71.127028°W / 42.383000; -71.127028