හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය
(හාවඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය වෙතින් යළි-යොමු කරන ලදි)
හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය එසේත් නැත්නම් හාවඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය (ඉංග්‍රීසි: Harvard University Press, HUP) යනු, හාවඩ් විශ්වවිද්‍යාලයේ අංශයක් ලෙස ක්‍රියාත්මක වන අයුරින් 1913 ජනවාරි 13 දින පිහිටුවන ලද ශාස්ත්‍රීය ප්‍රකාශන අරමුණු කරගත් ප්‍රකාශන ආයතනයක් වෙයි.[2] එය විශ්වවිද්‍යාල මුද්‍රණාල සංගමයේ සාමාජිකයෙක් වෙයි.[3]
පීතෘ සමාගම | Harvard University |
---|---|
ආරම්භය | ජනවාරි 13, 1913 |
සම්භව රට | United States |
මූලස්ථානයෙහි පිහීටිම | Cambridge, Massachusetts |
බෙදාහැරීම | TriLiteral (United States) John Wiley & Sons (international)[1] |
වැදගත් ජනයා | George Andreou (Director) |
ප්‍රකාශන ප්‍රභේදය | Academic publishing |
Imprints | Belknap |
නිල වෙබ්අඩවිය | hup.harvard.edu |
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ TriLiteral, http://www.triliteral.org/, ප්‍රතිෂ්ඨාපනය 2023-09-24
- ^ "As Many Books as Possible Short of Bankruptcy". Harvard Magazine. March–April 2013. සම්ප්‍රවේශය January 28, 2015.
- ^ "Our Members". Association of University Presses. සම්ප්‍රවේශය January 30, 2023.
භාහිර සබැඳි
සංස්කරණය හාවඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
- නිල වෙබ් අඩවිය
- Blog of Harvard University Press
ඛණ්ඩාංක: 42°22′58.8″N 71°7′37.3″W / 42.383000°N 71.127028°W