හරිතයන්ගේ සටන යනු වයඹ රාජකීය විද්යාලය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් තරගයකි. සාමාන්‍යයෙන් මෙම තරගය වෙලගෙදර ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.[1][2]

හරිතයන්ගේ සටන
Sport ක්‍රිකට්
Timeline 2005 සිට අද දක්වා
Tournament format දින 2ක ටෙස්ට් තරගයක් හෝ එක්දින තරගයක්
Participants වයබ රාජකීය විද්‍යාලය
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය
Most successful ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය (4)
ජයපරදුමෙන් තොර (7)
Biggest winning margin කඩුලු 9කින් - ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය
Most consecutive wins 3 - ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය

තරග සාරාංශය සංස්කරණය

වර්ෂ 2012 වන විට පාසැල් 2ක අතර තරග 8ක් පවත්වා ඇති අතර පළමු තරගයේ ජය වයඹ රාජකීය විදුහල විසින් අත්පත් කරගැනීමට සමත්විය. මෙහිදී වයඹ රාජකීය කණ්ඩායමේ උපනායක තරිඳු ඒකනායක කඩුළු 5ක් දවාගැනීමට සමත්විය.[තහවුරු කර නොමැත] වර්ෂ 2016 යේ මාර්තු 16 වැනි දින පවතී තරගයේ ජය ශ්‍රීමත් ජෝන් කොතලවල විද්‍යාලය ලකුණු 155කින් ජය ගැනීමට සමත්විය. 2017 මාර්තු 31 පවතී තරගයෙන්ද කඩුළු 9ක ජයක් ලබාගැනීමට ශ්‍රීමත් ජෝන් කොතලවල විද්‍යාලය සමත්විය.

ගැලරිය සංස්කරණය

මේවාද බලන්න සංස්කරණය

මුලාශ්‍ර සංස්කරණය

  1. "Wayamba Royal meets Sir John Kotalawela M V". dailymirror.lk.
  2. "Battle of Greens begins today". dailynews.lk. 2013-01-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=හරිතයන්ගේ_සටන&oldid=565041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි