ගෞරවණීය එච්.ආර්. පියසිරි (ඉංග්‍රීසි: Handunnetti Rannulu (H. R) Piyasiri) හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි. මෙතුමා වර්තමාන ශ්‍රී ලංකා බුරුමය තානාපති වරයායි.

පුද්ගලික තොරතුරු
උපතමාතර
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

පාසල් දිවිය සංස්කරණය

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1958 සිට 1960 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1960 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. ගාමිණී ජයවික්‍රම පෙරේරා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීන නායකයා වූ අතර ප්‍රේමසර ඈපාසිංහ සහ මිත්‍ර සිරිවර්ධන ද වරෙක සමකාලීනයන් වූහ

ගෞරවණීය එච්.ආර්. විමලසිරි සහ රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර මොහුගේ සොහොයුරන් වෙයි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එච්.ආර්._පියසිරි&oldid=444194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි