ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති මිත්‍ර සිරිවර්ධන (ඉංග්‍රීසි: Mithra Siriwardena) යනු ශ්‍රී ලංකා පොලීසියයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.

මිත්‍ර සිරිවර්ධන
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති
ආගමබෞද්ධ

මිත්‍ර සිරිවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මිත්‍ර 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දය වෙනුවෙන් ක්‍රීඩා කල අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ ඔහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් විය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මිත්‍ර_සිරිවර්ධන&oldid=444250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි