සෛවම්
ඒ. එල්. විජයි අධ්‍යක්ෂණය කළ 2014 චිත්‍රපටය
සෛවම් (පරිවර්තනය: නිර්මාංශිකයා) යනුවෙන් හැඳින්වෙන්නේ ඒ. එල්. විජයි විසින් රචනා කොට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරන ලද 2014 දෙමළ නාට්‍ය චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නසර් සහ ළමා නිළි සාරා අර්ජුන් විසිනි. මෙහි සිනෙමාරූපණය නිරව් ෂා විසින් ද, සංගීත අධ්‍යක්ෂණය ජී. වී. ප්‍රකාශ් කුමාර් විසින් ද සිදුකරන ලදී. 2014 ජූනි 27 මුදාහැරුණු මෙම චිත්‍රපටය ධනාත්මක ප්‍රතිචාර ලබාගත්තේ ය. මෙම චිත්‍රපටය තෙලිඟු බසින් දගුඩුමූත දණ්ඩකෝර් (2015) ලෙස ප්‍රතිනිර්මාණය වූ අතර, එහි ද සාරා අර්ජුන් රංගනයෙහි නිරත වූවා ය.
සෛවම් | |
---|---|
![]() පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | ඒ. එල්. විජයි |
නිෂ්පාදනය | ඒ. එල්. අලගප්පන් |
රචනය | ඒ. එල්. විජයි |
රංගන ශිල්පීන් |
|
සංගීතය | ජී. වී. ප්‍රකාශ් කුමාර් |
සිනෙමාරූපණය | නිරව් ෂා |
සංස්කරණය | ඇන්තනි |
චිත්‍රාගාරය | තින්ක් බිග් ස්ටූඩියෝස් |
බෙදා හරින ලද්දේ | රෙඩ් ජයන්ට් මූවීස් |
නිකුත්වූ දිනය(න්) | 27 ජුනි 2014 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
ආශ්‍රේයයන්සංස්කරණය
බාහිර සබැඳිසංස්කරණය
- සෛවම් ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.