සේනානි ජයරත්න
සේනානි ලංකා ජයරත්න යනු මහින්දානන්ද අලුත්ගමගේගේ බිරිඳයි. ඇය 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ දි.මු. ජයරත්නගේ දියණියයි[1][2][3].
සේනානි ජයරත්න | |
---|---|
වාසස්ථානය | කොළඹ |
වල්ලභයා | මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක |
දරුවන් | 2 |
දෙමාපියන් | දි.මු. ජයරත්න |
සබඳතා | අනුරාධ ජයරත්න(සහෝදරයා) |
සේනානි ජයරත්න මීට පෙර විවාහ වී සිටියේ 2010 සිට 2015 දක්වා ආරක්ෂක සහ මහජන සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන දුමින්ද දිසානායක සමඟයි. ඔවුන් 2016 දී දික්කසාද විය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටී.
අධ්‍යාපනය සහ වෘත්තීය
සංස්කරණයකොළඹ ඉපදුනු සේනානි ජයරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හදාරන උපාධිධාරිනියකි. ඇය ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ නීතිඥවරියක් සහ මැදිහත්කාරියක් ලෙස කටයුතු කර ඇත.
දේශපාලන සම්බන්ධතා
සංස්කරණයසේනානි ජයරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ විවාහය ආන්දෝලනයට තුඩු දුන්නේ එය ප්‍රබල පවුල් දෙකක දේශපාලන සන්ධානයක් ලෙස සැලකීමෙනි. හිටපු අගමැති දිමු සහ ඔහුගේ පුත් අනුරාධ ජයරත්න මෙහිදී සාක්ෂි අත්සන් කරන ලදී.