සෙමෙර්ඛෙට්
සෙමෙර්ඛෙට් යනු පළමු රාජවංශ සමයේ රාජ්‍ය පාලනය කළ මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ හොරස් නාමයයි.
සෙමෙර්ඛෙට් | |
---|---|
සෙමෙම්ප්සෙස්, මෙම්ප්සෙස් | |
![]() සෙමෙර්ඛෙට්ගේ ඇලබැස්ටර් බුජමක්,මෙහි ඇති අභිලේඛනයෙහි රජ අයිරි-නෙබ්ටි ප්‍රීතිමත් රජුගේ නිවස බැහැදකියි, තෙල් බුජම ඒ වෙනුවෙනි ලෙස සඳහන් වේ; ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය (ප්‍රංශය) | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | වර්ෂ 8½ පමණ,ක්‍රි.පූ. 2920 අවට (පළමු රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | අනෙඩ්ජිබ් |
අනුප්‍රාප්තිකයා | කා'ආ |
පියා | අනෙඩ්ජිබ් ? ඩෙන් ? |
මව | බෙට්රෙස්ට් |
භූමදානය | U සොහොන්ගැබ, උම් එල්-කා'අබ් |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ a b Nicolas Grimal, Ian Shaw (translator): A History of Ancient Egypt, 1992, Oxford: Blackwell publishing, ISBN 978-0-63-119396-8, p. 54
බාහිර සබැඳි
සංස්කරණයසෙමෙර්ඛෙට් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
පූර්වප්‍රාප්තිකයා අනෙඩ්ජිබ් |
ඊජිප්තුවේ පාරාවෝ | අනුප්‍රාප්තික කා'ආ |