සෙංගමාලය
සෙංගමාලය යනු අක්මාව ආශ්‍රිත රෝගී තත්වයකි.[1]
සෙංගමාලය(කහ) හාතවාරිය කැඳදීම තනහාල් කැඳදීම බිංතල කැඳදීම තැඹිලි මතුරා දීම
සෙංගමාලයට යකි නාරං ගහේ පස්පංගුව කොටා ඒ ඉස්ම හිනටි හාලෙන් කැඳ පිස බොන්න හීන් බෝවිටිය කැඳ බොන්න
මූලාශ්‍රසංස්කරණය
- ↑ "සෙංගමාලය (හෙපටයිටිස්)". සුවසැරිය. Retrieved 2018-02-24.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |