සුභාෂිතය

සුභාෂිතය කවි

සුභාෂිතය යනු සීතාවක යුගයේ විසු කවියකු වන අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත උපදේශ කාව්‍ය සංග්‍රහයකි. කාව්‍යය මගින් කුසලයෙහි අගය, සුදන දුදන ගුණ, බොරු නොකීමේ අගය, උඩගු නොවීම, උගතුන්ගේ ස්වභාවය ආදිය පැහැදිලි කෙරේ.

සුභාෂිතය
කර්තෘඅලගියවන්න මුකවෙටි
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල
ප්‍රභේදයඋපදේශ කාව්‍ය සංග්‍රහය
මුල් පෙළ
[[[s:si:සුභාෂිතය|සුභාෂිතය]]] Error: {{Lang}}: missing language tag (help) at Wikisource
පරිවර්තනයසුභාෂිතය (Wikisource)

මුලින් බෞද්ධයෙකු වූ මුකවෙටිතුමා පසුකාලීනව කිතුනු ආගමට යොමු වූවෙක් වූයේ ය.[තහවුරු කර නොමැත] සුභාෂිතය වැනි බොදු පසුබිමක් සහිත නිර්මාණ මුලින් බිහි කළ ඔහු පසුකාලීන ව කොන්ස්තන්තීනු හටන, පරංගි හටන වැනි හටන් කාව්‍ය නිර්මාණය කළේ එනිසා විය හැක. පොදු ජන ජිවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන ප්‍රකට කාරනා හා උපමා සුභාශිතය පුරා විහිදී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සුභාෂිතය&oldid=545007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි