සුක්රෝස්

(සුක්‍රෝස් වෙතින් යළි-යොමු කරන ලදි)

සුක්රෝස්, යනු කාබෝහයිඩ්‍රේටයකි මොනොසැකරයිඩ අනු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැදී සුක්රෝස් අනුවක් නිපදවයි

  • ග්ලූකෝස් + ගැලැක්ටෝස් = ලැක්ටෝස්
  • ග්ලූකෝස් + ප්‍රක්ටෝස් = සුක්රෝස්

සුක්රෝස් නිර්ඔක්සිහාරක සීනී වේ. ස්ඵටික සාදන අතර ජලද්‍රාව්‍ය සංයෝගයකි. පැනි රසැති වේ. ශාක වල ප්ලෝයම පරිවහන ද්‍රව්‍යයකි.

සුක්රෝස් ජලවිච්ඡේදනය කිරීමේදී නැවතත් ග්ලූකෝස් හා ප්‍රක්ටෝස් ලැබේ. ඒ සදහා තනුක අම්ලයක් හෝ සුක්රේස් එන්සයිම ය භාවිත කල හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=සුක්රෝස්&oldid=512779" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි