සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්
එලිෆන්ට් හවුස් නාමය යටතේ භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිකරන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (CCS) යනු, සිසිල් බීම, අයිස් ක්‍රීම් සහ පිළියෙල කල මස් නිෂ්පාදන යන දේ නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික සමාගමකි.
- ^ "සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී - ඇනුවල් රිපෝට් 2016/17" (PDF). සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්. 2017. සම්ප්‍රවේශය 25 මැයි 2017.
වර්ගය | රජයේ සීමිත සමාගම |
---|---|
පූර්වගාමියා | කලම්බු අයිස් සමාගම නිවු කලම්බු අයිස් සමාගම |
මූලස්ථානය | කොළඹ, ශ්‍රී ලංකාව |
සේවා සරිය | ජාත්‍යන්තර |
ප්‍රධාන පුද්ගලයන් | ක්‍රීෂාන් බණ්ඩාර (සභාපති) ජිටෙන්ඩ්‍ර ගුණරත්න (ප්‍රවිනි) |
කර්මාන්තය | ආහාර, පාන වර්ග |
නිෂ්පාදිතයන් | පාන වර්ග හිමායිත රසකැවිලි පිළියෙල කල මස් වර්ග |
ආදායම | රුපියල් 43,518,688 (2016/17)[1] |
සේවකයන් | 947 |
මූලකාරක | ජෝන් කීල්ස් හෝල්ඩිංස් |
විකුණනු ලබන්නේ | CSE: CCS.N0000 |