සිල්ක් ස්මිතා
විජයලක්ෂ්මී වද්ලපාතී (2 දෙසැම්බර් 1960 – 23 සැප්තැම්බර් 1996), හෙවත් සිල්ක් ස්මිතා, යනු බොහෝවිට දකුණු ඉන්දීයානු භාෂා සිනමාපටහී පෙනීසිටි ඉන්දියානු ජාතික රංගන ශිල්පිණියකි.[1] මුල් සමයේ අතිරේක රංගන ශිල්පිණියක ලෙස සිනමා කර්මාන්තයට පිවිසි ඇය[2] 1979 වසරේ තිරගත වූ වන්ඩිචක්කරම් සිනමාපටයේ "සිල්ක්" නම් චරිතය ඔස්සේ ප්‍රේක්ෂක අවධානයට ලක්විය. වර්ෂ 17ක් පුරා දිවගිය ඇගේ සිනමා දිවිය තුලදී ඇය තෙළිගු, දෙමළ, මලයාලම්, කන්නාඩ සහ හින්දි යන භාෂාවලට අයත් චිත්‍රපට 450කට වැඩි ප්‍රමාණයකට දායකත්වය දී තිබිණ. 1996 වසරේ සැප්තැම්බර් 23වන දිනදී චෙන්නායිහී වූ සිය නිවස තුලදී සියදිවි නසාගත් ආකාරයක් පිළිබිඹු කල ඇගේ ප්‍රාණය නිරුද්ධව ගිය දේහය තිබී හමුවිය.
සිල්ක් ස්මිතා Silk Smitha | |
---|---|
ගොනුව:SilkSmitha.jpg | |
දේශීය නම | సిల్క్ స్మిథ |
උපත | විජයලක්ෂ්මී 2 දෙසැම්බර් 1960 එලුරු, ඉන්දියාව |
මියගිය දිනය | 23 September 1996 චෙන්නායි, තමිල්නාඩුව, ඉන්දියාව | (වයස 35)
මිය යාමට හේතුව | සියදිවිනසා ගැනීම |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | ච්ත්‍රපට නිළියක |
සක්‍රීය වසර | 1979–1996 |
දෙමව්පියන්(s) | රමල්ලු, සරසම්මා |
මූලාශ්‍ර
සංස්කරණය- ^ Zainab Mulla (2 දෙසැම්බර් 2014). "සිල්ක් ස්මිතා හැපි බර්ත්ඩේ: ටොප් සෝන්ග් විඩියෝස් ඔෆ් ද බෑඩ් ගර්ල් ඔෆ් සදන් සිනමා!". India.com. සම්ප්‍රවේශය 14 ජූනි 2016.
- ^ අනුපම චොප්රා (28 සැප්තැම්බර් 2011). "වයි සිල්ක් ස්මිතා ඉස් බොලිවුඩ්'ස් ෆේවරිට් බෑඩ් ගර්ල්". එන්ඩීටීවී මූවීස්.