සිංහ (Leo) () (Greek: Λέων, Latin: Leōn), රාශිය රාශි චක්‍රයට අයත් පස්වන රාශියයි.මෙය කටක රාශියත් කන්‍යා රාශියත් අතර පිහිටා ඇත.රාශි චක්‍රයේ අංශක 120-150 අතර කලාපය තුල සිංහ තරකා මණ්ඩලය පිහිටයි.අගොස්තු 15 ත් සැප්තැම්බර් 15 අතර කාලය තුල සූර්‍යයා සිංහ රාශිය මතින් ගමන් කරයි.කිසියම් පුද්ගලයෙකු උපත ලබන අවස්තාවේ දී නැගෙනහිර ක්ෂිතිජයෙන් සිංහ තාරකා රාශිය උදාවී තිබුනහොත් ඔහු සිංහ ලග්නයෙන් උපත ලැබූවකු ලෙස පිළිගනී.

සිංහ රාශි සංකේතය

ජොතිෂ්‍ය සංස්කරණය

 
Cancer and leo, 1602.

ජොතිෂ්‍ය යනු මිනිසා විසින් අහසේ ග්‍රහවස්තූන් පිහිටීම් අනුව සකස් කරගත් එක්තරා ශාෂ්ත්‍රයකි.අතීතයේ සිට මානවයා අහසේ තරු රටා ඇසුරු කරගනිමින් විවිධ තොරතුරු අනාවරණය කර ගත්හ එු අතර මිනිස් හැසිරීම් සිතුම් පැතුම් කෙරේද මෙම ග්‍රහ වස්තූන්ගේ බලපෑම ඇතිවන බව පිළිගත්හ.ස්වභාව ධර්මයේ යමයම් සිදුවීම් එක්තරා රටාවකට සිදුවන බව මිනිසා අවබෝධ කරගැනීමත් සමග ජෝතිෂ්‍යය බිහිවූ බව විශ්වාස කරයි.[1] චීන ජෝතිෂ්‍යය ක්‍රිස්තු පූර්ව 3000 පමණ බිහිවී ඇත.ඔවුන් විසින් ඉතා නිවැරදි දිනදර්ශනයක්ද එකළ භාවිතකර ඇත[2]

සම්බන්ධතා සංස්කරණය

 
Fixed symbol.

සිංහ රාශිය ආපෝ ධාතුව හෙවත් ගිනි රාශියක් ලෙස හදුන්වයි.සිංහ රාශිය යේ අධිපතීත්වය රවී හෙත් හිරුට හිමිවේ.සුර්‍යයා සිංහ රාශිගතවන අගොස්තු හා සැප්තැම්බර් අතර කාලය උත්තරාර්ධ ගෝලයට ගිම්හාන ඍතුව උදාවන කාලයයි.වෛදික ජොතිෂ්‍ය මත අනුව සිංහ රාශිය පුරුෂ රාශියකි තිර රාශියකි උත්තර රාශියකි වඳ රාශියකි දීර්ඝ රාශියකි වනචර රාශියකි කෘෘර රාශියකි .සිංහ රාශියේ දී කිසිම ග්‍රහයෙකු උචචත්වයට හෝ නීචත්වයට පත් නොවේ.

ආත්මාරක්ෂව හා ආත්ම ගෞරවය අන් හැමදෙයකටම වාඩා අගයන නිර්භිත සටන්කාමී නීති ගරුක අභිමාවත් පෞරුෂයක් මෙන්ම තරමක් කම්මැලි නිතර විවේකයෙන් සිටීමට කැමති පෞරුෂ ලක්ෂණ සිංහ ලක්න හිමියන් දරන බව වෛදික ජොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව සදහන් වෙයි.

පුරාවෘත්ත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

බාහිර යොමු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සිංහ_රාශිය&oldid=593736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි