යතුරුලියන හෝ පරිගණක වලට සිංහල අකුරු ඇතුළු කල හැකි යතුරුපුවරු සිංහල යතුරුපුවරු නම්වේ.

ඉතිහාසය සංස්කරණය

පූර්ව විජේසේකර යුගය සංස්කරණය

ආරම්භය සංස්කරණය

සිංහල අකුරු යෙදිය හැකි මුල්ම යතුරු ලියනය 1932දී කාගීල්ස් සමාගම ලංකාවට ආනයනය කල ඉමිපීරියල් යතුරුලියනයයි.

බහු යතුරුපුවරු යුගය සංස්කරණය

1948න් පසු විවිධ සමාගම් විසින් විවිධ යතුරුලියන ආනයනය කල අතර ඒවායේ යතුරුපුවර විවිධ වූයෙන් මහත් ව්‍යාකූල බවක් ඇතිවිය

  • ක්‍රිස්ටෝ සිංහල යතුරුලියනය (1948)
  • නව ක්‍රිස්ටෝ සිංහල යතුරුලියනය
  • ඹර්බීස් සිංහල යතුරුලියනය
  • ඩිලැකි ඹලිම්පියා සිංහල යතුරුලියනය
  • මහා ඹලිම්පියා සිංහල යතුරුලියනය
  • රාජාලියා සිංහල යතුරුලියනය

විජේසේකර යතුරුපුවරුව සංස්කරණය

යතුරුපුවරු ගැටළුව නිරාකරණය සඳහා ආණ්ඩුව විසින් විජේසේකර කොමිටය පත්කරන ලදී. එමගින් නිරිදේශ කර සම්මත කල යතුරු පුවරුව විජේසේකර යතුරුපුවරුව නම්වේ.

පූර්ව සිංහල යුනිකෝඩ් යුගය සංස්කරණය

සිංහල අකුරු පරිගණක වලට යෙදීමේ නිසි ක්‍රමවේදයක් නොවීය. විවිධ ආතන සහ පුද්ගලයන් විසින් විධ තාක්‍ෂන සහ යතුරුපුවරු භාවිතාකරන ලදී.

සංශෝධිත විජේසේකර යතුරු පුවරුව සංස්කරණය

  • SLS 1134:2004 යටතේ සම්මත කර ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_යතුරුපුවරු&oldid=386253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි