විජේසේකර යතුරුපුවරුව

සිංහල අකුරු සඳහා ඇති එකම සම්මත යතුරු පුවරුව විජේසේකර යතුරුපුවරුව නම්වේ. QWERTY යතුරුපුවරුවක් වන මෙය 1940 ගනන්වල බ්‍රිතාන්‍ය ලංකාවේ රාජ්‍ය භාෂා කොමසාරිස් පදවිය දරු ආචාර්ය නන්දදේව විජේසේකර නමින් නම් කර ඇත. 1960 ගණන්වල පටන් සිංහල යතුරු පුවරු නිපදවන්නේ විජේසේකර යතුරුපුවරුව අනුව පමනි.

සංශෝධීත විජේසේකර යතුරුපුවරුව සංස්කරණය

  • SLS 1134:2004 යටතේ සම්මත කර ඇත.

අදාල නීති, රීති සහ සම්මතයන් සංස්කරණය

  • ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මගින් 2009 වසරේ අනුමත කල ඊ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව අනිවාර්යයෙන්ම යොදාගතයුත්තේ මෙම යතුරු පුවරුවයි.
  • ජනාධිපති කාර්යාලය නිකුත්කල SP/SB/01/07 චක්‍රෙල්ඛය මගින් පරිඝනක වලට සිංහල යොදාගැනීමේදී මෙම යතුරු පුවරු යොදාගතයතු බවට සියළුම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවලට දැනුම්දී ඇත.

භාෂාවකට සම්මත යතුරුපුවරුවක් තිබීමේ වාසි සංස්කරණය

වැඩිදුර කියවීම් සංස්කරණය

  • ආචාර්‍ය ඔස්ටින් කැන්ටර් (1959). හෙළ යතුරුකුරු පුහුණුව. ජනතා පොත්හල.
"https://si.wikipedia.org/w/index.php?title=විජේසේකර_යතුරුපුවරුව&oldid=578276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි