සිංහල පද
මිහිලොල්
යුගල පද
සංස්කරණය- ණය - තුරුස්
- බල - තල
- වැඩක් - පලක්
- ලෙහෙසි - පහසු
- වඳින - පුදන
- අරුම - පුදුම
- වත් - පොහොසත්
- අතුරු - ආන්තරා
- රැකී - රක්ෂා
- වග - විභාග
- වෙර - වීරිය
- ඇත්ත - නැත්ත
- ගහක් - කොළක්
- ඇප - කැප
- වස් - දොස්
- අග - හිඟ
- කොට්ට - මෙට්ට
- සැර - වැර
- සුන් - බුන්
- යමක් - කමක්
- ඇද - කුද
- බණ - දහම්
- අවුල් - වියවුල්
- අරුම - පුදුම
- කෙළි - සෙල්ලම්
- උස් - පහත්
- යන - එන
- ලොකු - විශාල
- දිනුම් - පැරදුම්
- රළු - පරළු
- ලට - පට
- වදෙන් - පොරෙන්
- තද - බද
- පරක් - තෙරක්
- නැටුම් - ගැයුම්
- ඉන්න - හිටින්න
- උස - මහත
- හිතක් - පපුවක්
- අකට - විකට
- අතට - පයට
- අතුරු - සිදුරු
- අර - පරිස්සම්
- දුර-දිග
- අනේ-අපොයි
- දුක-සතුට
- බෙර-පදය
- කන්න-බොන්න
- තක්කු-මුක්කු
- කෑම් - බීම්
- රෙදි - පෙරෙදි
- ඉඳුම් - හිටුම්
- කාලා - බීලා
- කවා - පොවා
- යාම් - ඊම්
- හාවක් - හුවක
පර්යාය පද/ සමාන පද
සංස්කරණය- අම්මා: දිනිති, මාතෘ, මෑණි ,ජනනි, ජනිතා, මෝ, මාතා, මෑණියෝ, මෑණිතොමෝ, මව්තොමෝ, මාතාවෝ
- කාන්තාව: ලිය, ලලනාව, මියුලැසිය, ලතා, අඟන, අංගනාව, මහිලාව, ස්ත්‍රිය, දිගැස, මාගම, වනිතාව, නාරී
- මහී කාන්තාව: මිහිකත, මහී, භූමි
- පියා: පියාණෝ, අප්පච්චි, තාත්තා, පියා, පියතුමා, පියතුමෝ
- ගස: තූර, රුක, වෘක්ෂය
- කැමැත්ත:රැචිකත්වය, ප්‍රියතාවය, ඇල්ම, ඡන්දය, මනාපය, ලොල්බව, ආශාව
- හිරු: ඉර, රිවි, දිනිඳු, සූර්යයා, දිවාකර, දිනකර, රවිඳු, රවි,
- සඳ: සොමි, සිසි, හඳ, චන්ද්‍රයා, තරිඳු, තරුපති, සිසිරකර, තාරපති
- ලස්සන: පියකරු, ප්‍රියංකර, මනහර, අලංකාර, ප්‍රසන්න, සුන්දර, විචිත්‍ර, දැකුම්කළු, මනරම්, දර්ශනීය
- වතුර: ජලය, පැන්, උදක, අඹ, දිය
- කුරුල්ලෝ: පක්ෂීන්, සියොතුන්, විහඟුන්, සකලයන්, සකුණයින්
- උපකාරය: උදවිව, පිහිට, සරණ, රුකුල, පිටිවහල
- අහස: නුබ, ආකාශය, අඹර, ගුවන, ගගන, නබෝගැබ
- පාසල: විදුහල, ඉස්කෝලය, සිප්හල, විද්‍යාලය, පාඨශාලාව
- සංගීතය: සත්සරය, මියැසිය,
- වහල: පිය
- නෙළුම්ප: ද්ම, පියුම, පංකජ, තඹර, සියපක, අරවින්දකමල සිදාදිය
- සිංහයා: සීහ, සී, මිගිඳු, මෘගේන්ද්ර, කෙසරිඳු, මිගිඳා
උපමා/ඉඟිවැකි
සංස්කරණය- ගොලුබෙලි ගමන : ඉතා සෙමෙන් ගමන් කිරීම
- හැටට හැටේ : ඉතා වේගයෙන් යමක් කිරීම
- වැදි බණ : තමා වැරදි කරමින් අන් අයට වැරදි නොකිරීමට කීම
- අවසන් නින්ද : මිය
- පොරකටු ගෙවිලා: බලය පිරිහීම
තනි පද
සංස්කරණයවචන කිහිපයක් වෙනුවට යොදන තනිවචන සිංහල භාෂාවේ දක්නට ලැබේ.
- පාද හතරක් ඇති - සිවුපා
- පොත් ගබඩාකර ඇති ස්ථානය - පුස්තකාලය
- දෑසම නොපෙනෙන - අන්ධ
- ප්‍රගතියට යාමට කැමති - ප්රගතිශීලී
- බිය උපදුන සුළු - බියජනක
- පවුලක උපන් පළමු දරුවා - කුළුඳුල්
- සමාජයට කැමති - සමාජකාමී
- මිලකළ නොහැකි - අමිල
- දොළොස්මසකට වරක් - වාර්ෂික
- ගසක අතු බෙදෙන තැන - දෙබල
- ජනතාව අඩු - ජනහීන
- ජනතාව නැති - ජනශුන්‍ය
- මෙරටට ගෙන එන - ආනයන
- මෙරටින් විදේශවලට යවන - අපනයන
- ඇඳුම් මසන්නා - සන්නාලියා
- කොණ්ඩය කපන්නා - කරණවැමියා
- කෑම උයන්නා - අරක්කැමියා
- සපත්තු මහන්නා - සපතේරුවා
- ගමෙහි වාසයකරන - ගැමියා
- රජුට ප්රශස්ති(පැසසුම්) ගී ගයන්නා - වන්දිභට්ටයා
- ස්වාමියා මල ස්ත්‍රිය - වැන්දඹුව
- හිසින් වෙන්වූ මළ කද - කවන්ධය
වැඩි විස්තර සඳහා සිංහල භාෂාවේ තනි වචන වෙත යන්න
විරුද්ධ පද
සංස්කරණය- කළු-සුදු
- සමාන-අසමාන
- වැරදි-නිවැරදි
- උඩ-යට
- පිරිසිදු-අපිරිසිදු
- ඉහළ-පහළ
- උසස්-පහත්
- ධාර්මික-අධාර්මික
- මතක-අමතක
- ලස්සන-අවලස්සන
- උස්-මිටි
- දිග-කොට
- කසල-නිකසල
- සරු-නිසරු
- සංයෝග - වියෝගය
- අවමාන - සම්මාන
- අන්ත - අනන්ත
- අල්ප - අනල්ප
- අභ්‍යන්තර - බාහිර
- අතිරික්ත - ඌණ
- අවම - උපරිම
- සසල - නිසල
- අනුමැතිය - විරෝධය
- ආනයන අපනයන
ස්වභාවික - කෘතිම