සිංග්ලිශ් වදන්සකසනය

(සිංග්ලිශ් ටයිප්රයිටරය වෙතින් යළි-යොමු කරන ලදි)
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන සිංග්ලිශ් වදන් සකසන මෘදුකාංගයක්.

සංකල්පය

සංස්කරණය

සිංග්ලිශ් ටයිප් රයිටර්ය යනු ඉංග්‍රිසි යතුරු පුවරුවක් භාවිතා කර පරිගනකයක සිංහල අකුරු ඇමිණීමේ මෘදුකාංගයකි. වෙනත් වචන වලින් කිතතොත් එය ඉංග්‍රිසි අකුරු වලින් සිංහල ටයිප් කර, සිංහල අකුරු පෙළක් ලබාගැනීමේ ක්‍රමයකි.

උදා:

  • mama = මම
  • aakaasha = ආකාශ

මෘදුකාංග

සංස්කරණය

සිංග්ලිශ් ක්‍රමය භාවිතා කර බොහෝ මෘදුකාංග තනා තිබෙනවා. මේවා අතර සමහරක් වෙනම වදන් සකසන මෘදුකාංග ලෙස නිපදවා ඇති අතර, තවත් සමහරක් දැනට පවතින වදන් සකසන වලට ඇමිනුමක් ලෙස සකසා තිබෙනවා.

ප්‍රසිද්ධ සිංග්ලිෂ් මෘදුකාංග කිහිපයක්

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සිංග්ලිශ්_වදන්සකසනය&oldid=593735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි