සැතපුම
අන්තර්ජාතික එජ මිනුම් නාවුක
1.609344 කිමී 1.609347219 කිමී 1.852 කිමී
1,609.344 මී 1,609.347 219 මී 1,852 මී

සැතපුම යනු විවිධ පර්යායන් කිහිපයක දිග සඳහා ඒකකයකි. සමකාලීන ඉංග්‍රීසියෙහි, සැතපුමක් යන්නෙන් අදහස් වන්නේ 5,280 අඩි (1,760 යාර, හෝ 1,609.344 මීටර) කින් සමන්විත අනුමත සැතපුමක්, 5,280 මිනින්දෝරු අඩි (1,609.3472 මීටර (5,280.01 අඩි)) වලින් සමන්විත මිනින්දෝරු සැතැපුමක් හෝ 1,852 මීටර (6,076.12 අඩි) වලින් සමන්විත නාවුක සැතපුමක් වේ.[1] මෙය, පැරණි මිනුම වූ, ගවුවකින් තුනෙන් පංගුවක් පමණ වෙයි.

දුර ප්‍රමාණයන් සැගපුම් වලින් දැක්වෙන එරා (බ්‍රිතාන්‍ය) මාර්ග දැන්වීම් පුවරුවක්


සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සැතපුම&oldid=427425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි