දිග
ජ්‍යාමිතික මිනුම් වලදී, දිග යනු, වස්තුවක දිගුතම මානය වෙයි. [1] අන්තර්ජාතික රාශි ක්‍රමයෙහිදී, දිග යනු, දුරෙහි මාන සහිත ඕනෑම රාශියකි. අනෙකුත් සන්දර්භයන්හිදී, "දිග" යනු, වස්තුවක මනිනු ලැබූ මානයක් වෙයි.