සැකිලි සාකච්ඡාව:Editnotice
Latest comment: වසර 12කට පෙර by අස්ලාන්
අහෝ! මේ කිනම් අපරාදයක්ද? සැකිල්ලක් කොහොමද විස්තර පිටුවක් වුනේ. ඔබ විසින් මේ සිදු කර ඇති වැඩේ බරපතලකම නොතේරේද? පසිඳු ( සාකච්ඡාව / @ ) 02:45, 9 ජනවාරි 2012 (යූටීසී)
- ඔබගේ සැකිල්ල දැන් පෙර තත්ත්වයේම ඇත. මම කල එක සංශෝධනය ඔබ ප්රතිවර්තනය කර ඇත. දැනුදු දෝෂයක් තිබේ නම් එය මා කල සංශෝධනයේ වරදක් නොවේ. මේකට විසඳුම් සොයන්න ගිහින් මා අතින් සිදුවූ අත්වැරැද්දට සමා ඉල්ලමි. මෙම දෝෂය නිවරද කිරීමට මා හට ලැබීම ගැන සතුටු වෙමි. ස්තුතිය අවශ්‍ය නැත. ඔබ කිහිප දෙනෙක් අස්ලාන් භීතිකාවෙන් පෙලෙන බව මම දනිමි. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 13:59, 9 ජනවාරි 2012 (යූටීසී)