සැකිලි සාකච්ඡාව:පොදුවසම-ස්වයං

Latest comment: වසර 12කට පෙර by බිඟුවා

සැකිල්ල:පොදුවසම-ස්වයං නමින්ද සැකිල්ලක් බොහෝ කල් සිට පැවතුණි. සුදුසු පිළිවෙතක් අනුගමනය කරමින් මෙම සැකිලි දෙක එක් කරන්න. කුමන නමක් වඩා සුදුසුද? --- ශ්වෙත (talk) 15:19, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

පොදුවසම-ස්වයං කියන නම ටිකක් පැහැදිළි වගෙයි නේද? පොව කියලා කෙටි කලාම එක පාරම තේරුම් ගන්න අමාරුයි වගේ. නමුත් කෙටි කලාම පොව තමා හරි එක. -- බිඟුවා සාකච්ඡාව 15:38, 4 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
Return to "පොදුවසම-ස්වයං" page.