සැකිලි සාකච්ඡාව:දියුණු කරන්න

Latest comment: වසර 13කට පෙර by අනංගයා

පරිවර්තනය කරන්න යනුවෙන් වෙන ම සැකිල්ලක් ඇත​. අවස්ථානුකූලව එය භාවිතා කළ හැකිය​. ස්වාධීනව ඇරඹී වැඩි දියුණු කළ යුතු ලිපියක පරිවර්තනය කරන්න යයි යෙදීම අරුත් රහිත ය​. එය ඇරඹියේ ස්වාධීනව නම් පරිවර්තනය කරන්නේ කොහින් ද​? නංගයා මතන්න 16:47, 10 මාර්තු 2011 (යූටීසී)Reply

Return to "දියුණු කරන්න" page.