සැකිලි සාකච්ඡාව:ජාතික ජනතා පක්ෂය/මෙටා/වර්ණය
Latest comment: පැය 8කට පෙර by VihirLak007 in topic Probability of templates getting lost in name space
Probability of templates getting lost in name space
සංස්කරණය@IDB.S මේ වගේ සැකිලි අලුතෙන් හදද්දි, මුලින්ම එහි ඉංග්‍රීසි නමින් හදලා පසුව අදාල සිංහල නාමයට ගෙන යනවනම් හොඳයි නේද? මොකද මෙයට අදාල වෙනත් සැකිලි පසුකාලෙක තැනුවොත්, යලියොමු නැති නිසා එකම සැකිල්ල කීප සැරයක් හැදෙන්න පුලුවන්. නැත්තම් මේ වගේ සැකිලි එක්කො ඉංග්‍රීසියෙන්ම තියන්න ඕනෙ. මේ සම්භන්දව පනතක් සිංහල විකියට ගෙනාවොත් මොකද? සිංහල විකියෙ තියෙන ප්‍රශ්නයක් මේක.
Also, this type of having a separate template for each party is outdated, when Template:Full party name with color and Template:Party color exists. Can't we force the use of these templates here, rather than creating new ones that are hard to find and update. @Lee @IDB.S මොකද හිතෙන්නෙ මේ ගැන? VihirLak007hmu!/duh. 08:54, 16 නොවැම්බර් 2024 (යූටීසී)