කුපිතකරවන සුළු, පරිභාවාත්මක, හෝ වාර්ගවාදී භාෂා ව්‍යවහාරය සහිත සංස්කරණය සිදුකිරීම හේතුවෙන් මෙය ඔබ වෙත සිදුකරන එකම අවවාද සටහන වේ. හුදෙක්ම විශ්වකෝෂීය සන්දර්භයෙන් පරිබාහිර ලෙස කුපිතකරවන සුළු, පරිභාවාත්මක, හෝ වාර්ගවාදී භාෂා ව්‍යවහාරය භාවිත කිරීම විකිපීඩියාව තුලදී වන්ද්‍යලය ලෙස සැළකේ. නැවත මෙවැනි සංස්කරණ සිදුකිරීමට පෙරාතුව කරුණාකර එම ප්‍ර්‍රතිපත්තිය සමාලෝචනය කරන්න. මෙම ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් ඔබ විසින් යන ලිපියට සිදුකල පරිදි, නැවත වරක් මෙවැනි කුපිතකරවන සුළු, පරිභාවාත්මක, හෝ වාර්ගවාදී භාෂා ව්‍යවහාරයන් භාවිත කරන්නේනම්, ඉදිරි දැනුම්දීමකින් තොරව ඔබව සංස්කරණ සිදුකිරීම වෙතින් අවහිර කරනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Uw-derogatory&oldid=391439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි