ආයුබෝවන්. ඔබ විසින් මෑතකදී පද්ධතියට ප්‍රවිශ්ඨවීමෙන් තොරව පිටුව මත සංස්කරණ සිදුකරනු නිරික්ෂණය කලෙමි. පද්ධතියට ප්‍රවිශ්ඨවීමෙන් තොරව සංස්කරණ කටයුතු සිදුකිරීම, ඔබේ අයිපී ලිපිනය හෙළිදරවුවීමට හේතුවනවා සේම එය ඔබගේ භූගෝලීය පිහිටුව සහ අනන්‍යතාවය වෙනත් අයෙකුට නිශ්චය කරගැනීමට හේතුකාරක විය හැකියි. විකිපීඩියාවෙහි බහුගිණුම් පිළිබඳ ප්‍රතිපත්ති අනූව සාමාන්‍යයෙන් එකම පුද්ගලයෙකුට එකම පරිස්ථිතිය යටතේ පරිශීලක ගිණුමක් සහ අපී ලිපිනයක් යන දෙකම භාවිතා කිරීමට ඉඩ ලබා දෙනු නොලැබේ. මෙය ඔබේ අරමුණ නොවීනම්, කරුණාකර සංස්කරණ සිදුකිරීමේදී පද්ධතියට ප්‍රවිශ්ඨවීමට සිහිතබා ගන්න. ස්තූතියි.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Uw-login&oldid=386671" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි