[[:{{{1}}}]] යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. සැබෑ පුද්ගලයෙක් සම්බන්ධයෙන් උක්ත ලිපිය ලියැවී තිබුනත්, එම විෂයය/මාතෘකාව විශ්වකෝෂයකට ඇතුලත් කිරීමට තරම් සුවිශේෂි හෝ වැදගත් වන්නේ කෙසේදැයි/ඇයිදැයි යන්න සම්බන්ධව පැහැදිලි විශ්වාසනීය හැඟවීමක් සිදුනොකරන බැවින් මෙම ඉල්ලීම සිදුකොට ඇත. විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමාන යටතේ, උක්ත විෂය සම්බන්ධයෙන් වැදගත්කම පෙන්නුම් නොකරන ලිපි ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකියි. විශ්වකෝෂයක ලිපියක් වීම පිණිස මෙම විෂයය/මාතෘකාව සත්‍යලෙසම වැදගත්වන්නේ ඇයිදැයි යන්න දැක්වීමට ඔබට හැකියාව පවතීනම්, තහවුරු කල හැකි මූලාශ්‍ර උපන්‍යාස කරමින්, අදාල ලිපිය නැවත වරක් තැනීමට ඔබට අවසර තිබේ.

කරුණාකර, සාමාන්‍යයෙන් වැදගත් ලෙස සැළකෙන්නේ මොනවාදැයි යන්න පිළිබඳව වූ මාර්ගෝපදේශන රචනය කියවන්න. චරිතාපදාන වැනි විශේෂ ආකාරයේ ලිපි රචනය සඳහා අපගේ අදාල නිර්ණායක පිටු පිරික්සා බැලීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Bio-warn-deletion&oldid=386314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි