මෙම සැකිල්ල එහි සංඛ්‍යාමය පරාමිතිය අගයා එහි මාපාංක අගය ප්‍රතිදානය කරයි. පරාමිතිය හිස් හෝ නොමැති නම් හෝ, එය හිස් අගයක් ප්‍රතිදානය කරයි. පරාමිතිය සංඛ්‍යාක්මක ප්‍රකාශණයක් ද විය හැකි අතර එසේවූ විට එහි මාපාංක අගය එළි දැක්වීමට පෙර එම ප්‍රකාශණයේ අගය (ලකුණ සමග) විමසා බලනු ලැබේ.

වාග් රීතිය:
{{මාපාංක|අගය}}
සරල සංඛ්‍යා සමග නිදර්ශන:
{{මාපාංක|100}} = 100.
{{මාපාංක|0.1}} = 0.1.
{{මාපාංක|0}} = 0.
{{මාපාංක|-0.1}} = 0.1.
{{මාපාංක|-100}} = 100.
පරාමිතියේ අගය විමසා බලන නිදර්ශන :
{{මාපාංක|01}} = 1.
{{මාපාංක|00}} = 0.
{{මාපාංක|0.}} = 0.
{{මාපාංක|0.0}} = 0.
{{මාපාංක|-0}} = -0.
{{මාපාංක|3-4}} = 1.
{{මාපාංක|-4*2}} = 8.
පරමිතිය හිස් (හෝ නොමැති) නිදර්ශන:
{{මාපාංක|}} = .
{{මාපාංක}} = .


"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:මාපාංක/doc&oldid=273990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි