සැකිල්ල:මාපාංක
මෙම සැකිල්ල එහි සංඛ්‍යාමය පරාමිතිය අගයා එහි මාපාංක අගය ප්‍රතිදානය කරයි. පරාමිතිය හිස් හෝ නොමැති නම් හෝ, එය හිස් අගයක් ප්‍රතිදානය කරයි. පරාමිතිය සංඛ්යාක්මක ප්රකාශණයක් ද විය හැකි අතර එසේවූ විට එහි මාපාංක අගය එළි දැක්වීමට පෙර එම ප්‍රකාශණයේ අගය (ලකුණ සමග) විමසා බලනු ලැබේ.
- වාග් රීතිය:
- {{මාපාංක|අගය}}
- සරල සංඛ්‍යා සමග නිදර්ශන:
- {{මාපාංක|100}} = 100.
- {{මාපාංක|0.1}} = 0.1.
- {{මාපාංක|0}} = 0.
- {{මාපාංක|-0.1}} = 0.1.
- {{මාපාංක|-100}} = 100.
- පරාමිතියේ අගය විමසා බලන නිදර්ශන :
- {{මාපාංක|01}} = 1.
- {{මාපාංක|00}} = 0.
- {{මාපාංක|0.}} = 0.
- {{මාපාංක|0.0}} = 0.
- {{මාපාංක|-0}} = -0.
- {{මාපාංක|3-4}} = 1.
- {{මාපාංක|-4*2}} = 8.
- පරමිතිය හිස් (හෝ නොමැති) නිදර්ශන:
- {{මාපාංක|}} = .
- {{මාපාංක}} = .