සැකිල්ල:තෝරාගත් සේයාරුව (RESEARCH)/18

Australasian Darter

ඕස්ට්‍රේලේෂියානු ඩාටර් (Anhinga novaehollandiae) යනු ඩාටර් කුරුලු පවුලේ එක් ජාතියකි. ඇමෙරිකානු, අප්‍රිකානු, සහ පෙරදිග රටවල මෙම ඩාටර් පක්ෂින් වාසය කරති. මොවුන් ස්නේක්බර්ඩ් ලෙසද හදුන්වනු ලබයි. ඕස්ට්‍රේලේෂියානු ඩාටර් පක්ෂින් ඕස්ට්‍රේලියාවේ මිරිදිය හෝ කිවුල් තෙත්බිම් වලදී ප්‍රරූපීය වශයෙන් හමුවේ.

සේයාව: Fir0002