සැකිල්ල:තෝරාගත් සේයාරුව/17
මෙහි දැක්වෙන්නේ Nikkor 28–200 mm විශාලක කාචයක් වන අතර වම් පස එය මිලි මීටර් 200 ක් දක්වා දිගු කර ඇති ආකාරයත් දකුණු පස මිලිමීටර් 28 ක නාභිය දුරක් ලැබෙන සේ හකුලා ඇති ආකාරයත් දැක්වේ. Photo: Nikkon තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය |