Australasian Darter

ඉදුනු අලිගැටපේර ඵලයක් එවන් තවෙකෙක හරස්-කඩක් හා සමග මෙහි දැක්වෙයි. මෙම පළතුර (උද්භිද විද්‍යාත්මකව එක් බීජයක් සහිත විශාල බදරිය ගෙඩියකි) වාණිජමය වශයෙන් වටනා වන අතර, ලොව පුරා නිවර්තන කලාපීය සහ මධ්‍යධරණී දේශගුණයන්හී වගා කෙරෙයි. මෙම වෘක්ෂයන් අර්ධ වශයෙන් ස්වපරාගණයෙහි යෙදෙන අතර සමහරවිට ශාඛාබද්ධය මගින්ද ව්‍යාප්ත කෙරෙන්නේ ඵලයෙහි තත්ත්වය හා ඵලදාව කලින් පැවසිය හැකි බව පවත්වාගෙන යෑම හැකි වන පරිදීය.

ඡායාරූපය: මුහාමද් මහාඩි කරීම්